හෝමාගම වෙඩි තැබීමක් -මෝටර් රථ 2 ට හානි
හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථ දෙකකට හානි සිදුව තිබේ.
අද(01) අලුයම 2 .30 ට පමණ ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පැවසීය.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකුගේ නිවසේ නවතා තිබූ මෝටර් රථ දෙකක් මෙම වෙඩි තැබීමට ලක්ව ඇති බව සඳහන්ය.
වෙඩි තැබීමෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදුව නොමැති බව ද පොලිසිය පවසයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Recent Comments
- Login to Chat
Enter Nick: developed by wordpress experts
Archives
Tags
Asia Australia Canada CEB Ceylon Petroleum Corporation CPC Elections Commissioner General Secretary Government Information Department High Commissioner High Court Human Rights India JVP Lankan Tamils LG Local Government London LTTE MP Pakistan Police Spokesman President Mahinda Rajapaksa Prime Minister Rajiv Gandhi Ranil Wickremasinghe READ SL Sri Lanka Sri Lankan Sri Lankans Sri Lankan Tamils Tamil Nadu Tamil National Alliance Tamil Tigers TNA UK UN United National Party United Nations UNP UPDATE UPFA US VIDEOSETT deco





