වැඩිහිටියන්ට නොසැලකීම ගැන දිනකට පැමිණිලි 10 ක්
2050 වර්ෂය වන විට මෙරට වැඩිහිටි ජනගහණය 25% ක් දක්වා ඉහළ යනු ඇති බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.
ඊට මුහුණ දීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව හෙතෙම සඳහන් කරයි.
දැනටමත් මෙරට වැඩිහිටි ජනගහණය 9 . 6% ක් වන බව සඳහන්ය.
කෙසේවෙතත් වැඩිහිටියන්ගේ ගැටලු පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.
වැඩිහිටියන්ට නොසැලකීම, වධ හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 10 ක් පමණ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයට ලැබෙන බව ඔහු පෙන්වාදෙයි.
(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)
Recent Comments
- Login to Chat
Enter Nick: developed by wordpress experts
Archives
Tags
Asia Australia Canada CEB Ceylon Petroleum Corporation CPC Elections Commissioner General Secretary Government Information Department High Commissioner High Court Human Rights India JVP Lankan Tamils LG Local Government London LTTE MP Pakistan Police Spokesman President Mahinda Rajapaksa Prime Minister Rajiv Gandhi Ranil Wickremasinghe READ SL Sri Lanka Sri Lankan Sri Lankans Sri Lankan Tamils Tamil Nadu Tamil National Alliance Tamil Tigers TNA UK UN United National Party United Nations UNP UPDATE UPFA US VIDEOSETT deco





