Gampaha Town

පිළිගත් පක්ෂයකට ස්වාධීන කණ්ඩායම්වලට ප්‍රචාරක කාර්යාල ලබාදෙන්න බෑ
පළාත් පාලන ඡන්ද විමසීමේ දී තරග කරනු ලබන කිසිදු ස්වාධීන කණ්ඩායමක් පිළිගත් දේශපාලන පක්ෂයක විකල්ප කණ්ඩායමක් ලෙස හෝ එම පක්ෂයේ සැබෑ කණ්ඩායම ලෙස හෝ පිළිගෙන නැතැයි ‍මැතිවරණ ම‍හලේකම් කාර්යාලය පවසයි.

පිළිගත් දේශපාලන පක්ෂයකට කිසිදු අවස්ථාවක ‍ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ස්වකීය ප්‍රචාරක කාර්යාල ලබාදිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී ඇතැම් අපේක්ෂකයින්ගේ අංක යටතේ වෙනත් පුද්ගලයින් තරග කරන බව හඟවමින් ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන බවට පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදෙයි.

මෙය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට පටහැනි බවත් කිසියම් අපේක්ෂකයෙකුගේ නමක් වෙනුවට වෙනත් පුද්ගලයෙකුගේ නමක් ආදේශ කළ නොහැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා සිය නිවේදනයෙන් අවධාරණය කර සිටියි.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

වැඩිහිටියන්ට නොසැලකීම ගැන දිනකට පැමිණිලි 10 ක්
2050 වර්ෂය වන විට මෙරට වැඩිහිටි ජනගහණය 25% ක් දක්වා ඉහළ යනු ඇති බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

ඊට මුහුණ දීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බව හෙතෙම සඳහන් කරයි.

දැනටමත් මෙරට වැඩිහිටි ජනගහණය 9 . 6% ක් වන බව සඳහන්ය.

කෙසේවෙතත් වැඩිහිටියන්ගේ ගැටලු පිළිබඳව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.

වැඩිහිටියන්ට නොසැලකීම, වධ හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 10 ක් පමණ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයට ලැබෙන බව ඔහු පෙන්වාදෙයි.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

හෝමාගම වෙඩි තැබීමක් -මෝටර් රථ 2 ට හානි
හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථ දෙකකට හානි සිදුව තිබේ.

අද(01) අලුයම 2 .30 ට පමණ ප්‍රදේශයේ නිවසක් අසලට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි ගුරුවරයෙකුගේ නිවසේ නවතා තිබූ මෝටර් රථ දෙකක් මෙම වෙඩි තැබීමට ලක්ව ඇති බව සඳහන්ය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදුව නොමැති බව ද පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

ළමා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
අද(01) දිනට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් වන ජාතික සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

අරලිය ගහමන්දිරයේ දී එම උත්සවය පැවැත්වෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.

“මේ දරු කාගේ – නුඹගේ අපගේ – සුරකිමු රට දැය වාගේ” යන්න මෙවර ළමා දින තේමාව වේ.

මේ යටතේ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් උත්සව රැසක් සංවිධානය කර ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවර ළමා දින ජාතික උත්සවයේ දී ජාතික ළමා ගීතයක් හඳුන්වා දීමත්, ළමා ජාතික කොඩිය හඳුන්වා දීමත් සිදුවන බව එම අමාත්‍යාංශය පවසයි.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

ඡන්දය වෙනුවෙන් අනන්‍යතා ලබාගත හැකි කාලය අදින් අවසන්
එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා පුද්ගල අනන්‍යතා ලබාගත හැකි කාල සීමාව අදින්(01) අවසන් වේ.

අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, භික්ෂු හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය සහ පසුගිය කාලවල මැතිවරණවලදී භාවිත කළ හැඳුනුම්පත් වලංගු ලේඛන ලෙස පිළිගනු ලබන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ‍ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙම කිසිදු අනන්‍යතාවයක් නොමැති ඡන්ද දායකයින්ට තාවකාලිකව හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාවක පවතින බවත්, එහ අවසන් දිනය අද දිනය ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇති බව ඒ මහතා ද ප්‍රකාශ කළේය.

තවමත් හැඳුනුම්පතක් නොමැති නම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අදාළ හැඳුනුම්පත ලබාගැනීමට කටයුතු කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිවුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව ද ඔහු පෙන්වාදුන්නේය.

මැතිවරණය සඳහා තවත් ඇත්තේ සතියක කාලයක් බවත්, මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඔක්තොම්බර් 05 වන දිනෙන් අවසන් වන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.

එමනිසා සාමකාමීව ප්‍රචාරණ කටයුතු සිදුකරන ලෙස සියලුම දේශපාලන පක්ෂ සහ මැතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටියේය.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

දොම්පෙ පොලිසියට එල්ල වූ ප්‍රහාරය -කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නෑ
දොම්පෙ පොලිසියට පහරදීම හා එහි දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ‍පොලිසිය පවසයි.

පරීක්ෂණවල ප්‍රගතිය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා පැවසුවේය.

දැනටමත් අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන වාර්තාවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම කියා සිටියි.

මේ වන විට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා ඇති බව ‍මැක්සි ප්‍රොක්ටර් මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

(පුවත් අනුග්‍රහය අදදෙරණ වෙබ් අඩවිය)

Rajaratnam accused of financing LTTE
Billionaire investor Raj Rajaratnam, founder of Galleon Group who was arrested over an alleged 20 million dollars insider trading scheme, openly gave chunks of money to the Tamil Tigers terror group in his native Sri Lanka, it has emerged. MORE..

For more details Click here

Shooting incident at Homagama, no casualties
Two vehicles were damaged following a shooting incident which took place outside a residence in the Homagama area at around 2.30am today (October 1). Police stated that the two vehicles parked outside the house of teacher suffered minor damage, however no casualties were reported. MORE..

For more details Click here

Dompe police station attack: no arrests so far
Police say that no arrests have been made so far regarding the mob attack on the Dompe police station and the damages caused to its property. Action will be taken in the future according to the progress of investigations, Police spokesman SSP Maxi Proctor stated. MORE..

For more details Click here

Daily Love Sms 1188
you have a great personality and i would like to get old with you. youâre my everything and i am blessed with every day you’re with me.